ආබාධිත උපකරණ- (රෝද පුටු / කිහිළිකරු )

සුදුසුකම්

  1. ආබාධිත පුද්ගලයකු වීම.

  1. ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන,ඉදිරිපත් කල යුතු ස්ථාන,කවුන්ටරට හා වේලාවන්)

1) ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :- සමාජ සේවා අංශය

2)   ඉල්ලුම්පත් ලබාගත ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- නැත

3)   ඉදිරිපත් කල යුතු වේලාවන් :- කාර්යාල වේලාව තුල

4)   සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- නැත

5) සේවාව ලබා ගැනීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):- සති දෙකේ සිට සති හතරක්

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :- අයදුම් පත්‍රය, අඩු ආදායම් ලාභියකු වීම,(ආදායම 6000/-අඩු විය යුතුය) ග්‍රාම

            නිලධාරි නිර්දේශිත අයදුම්පත්‍රය ,වෛද්‍ය වාර්තාව,සමාජසේවා නිළධාරිගේ නිර්දේශය,ප්‍රාදේශිය ලේකම්ගේ

            නිර්දේශය

 5. සේවා භාර මණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය   

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

ප්‍රාදේශිය ලේකම්

එස්.එම්.ඩී.සී.සමරසේකර මහතා

ආයතන අංශය

045-2271038

045-2271338

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සහකාර ප්‍රාදේශිය ලේකම්

ලක්ෂිකා මිගෙල්ආරච්චි මිය

045-2271378

ආබාධිත සහිත තැනැත්තන් සඳහා ස්වංය රැකියා ආධාර ඉල්ලීම

 සුදුසුකම් - ආබාධිත පුද්ගලයකු වීම.

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන,ඉදිරිපත් කල යුතු ස්ථාන,කවුන්ටරට හා වේලාවන්)

1) ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :- සමාජ සේවා අංශය

2)   ඉල්ලුම්පත් ලබාගත ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- නැත

3)   ඉදිරිපත් කල යුතු වේලාවන් :- කාර්යාල වේලාව තුල

4)   සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- නැත.

5)සේවාව ලබා ගැනීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):- සති දෙකේ සිට සති හතරක්.

6) අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :- අයදුම් පත්‍රය,

අඩු ආදායම් ලාභියකු වීම,(ආදායම 6000/-අඩු විය යුතුය) ග්‍රාම නිලධාරි නිර්දේශිත අයදුම්පත්‍රය ,වෛද්‍ය වාර්තාව,ව්‍යාපෘතවාර්තාව භාණ්ඩ ලැබුන මොත් අන්සතු නොකරන බවට ග්‍රාම නිලධාරි සහතික කරන ලිපිය, සමාජසේවා නිළධාරිගේ නිර්දේශය,  ප්‍රාදේශිය ලේකම්ගේ නිර්දේශය

5. සේවා භාර මණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

ප්‍රාදේශිය ලේකම්

එස්.එම්.ඩී.සී.සමරසේකර මහතා

ආයතන අංශය

045-2271038

045-2271338

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සහකාර ප්‍රාදේශිය ලේකම්

ලක්ෂිකා මිගෙල්ආරච්චි මිය

045-2271378

අක්ෂි කාච ලබා දීම

  1. සුදුසුකම් - වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයකු වීම.
  1. ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන,ඉදිරිපත් කල යුතු ස්ථාන,කවුන්ටරට හා වේලාවන්)

1) ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :- සමාජ සේවා අංශය

2)   ඉල්ලුම්පත් ලබාගත ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- නැත

3)   ඉදිරිපත් කල යුතු වේලාවන් :- කාර්යාල වේලාව තුල

4)   සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- නැත

3. සේවාව ලබා ගැනීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):- සති 02 ,මාස 02

4. අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :- ග්‍රාම නිලධාරි නිර්දේශිත අයදුම්පත්‍රය ,වෛද්‍ය නිර්දේශය

5. සේවා භාර මණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

ප්‍රාදේශිය ලේකම්

එස්.එම්.ඩී.සී.සමරසේකර මහතා

ආයතන අංශය

045-2271038

045-2271338

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සහකාර ප්‍රාදේශිය ලේකම්

ලක්ෂිකා මිගෙල්ආරච්චි මිය

045-2271378

ගර්භණි මව්වරුන් සඳහා ලබා රු .2000/- පෝෂණ සහනාධාරය

සුදුසුකම් - ගර්භණි වී මාස 04ක් සම්පූර්ණ වීම.

  1. ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන,ඉදිරිපත් කල යුතු ස්ථාන,කවුන්ටරට හා වේලාවන්)

1) ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :- සමාජ සේවා අංශය

2)   ඉල්ලුම්පත් ලබාගත ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- නැත

3)   ඉදිරිපත් කල යුතු වේලාවන් :- කාර්යාල වේලාව තුල

4)   සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- නැත

5)  සේවාව ලබා ගැනීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):- විනාඩි 20ක් පමණ

6)  අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :- ග්‍රාම නිලධාරිගෙන්,පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීණියගෙන්,සායනය

            භාර,වෛද්‍ය සහතික කරන ලද අයදුම්පත්‍රය සමඟ ගර්භණි සටහනේ සම්පූර්ණ ඡායා පිටපත, ජාතික හැදුනුම්පතේ

            ඡායා පිටපත.

සේවා භාර මණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

ප්‍රාදේශිය ලේකම්

එස්.එම්.ඩී.සී.සමරසේකර මහතා

ආයතන අංශය

045-2271038

045-2271338

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සහකාර ප්‍රාදේශිය ලේකම්

ලක්ෂිකා මිගෙල්ආරච්චි මිය

045-2271378

රෝගාධාර ලබා දීම. (පිළිකා,තැලසීමියා,ක්ෂය රෝග,ලාදුරු)

  1. සුදුසුකම් - ඉහත සඳහන් රෝගී තත්වයක් සඳහා ප්‍රතිකාර ලබන අඩු ආදායම්ලාභි පුද්ගලයකු වීම.
  1. ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන,ඉදිරිපත් කල යුතු ස්ථාන,කවුන්ටරට හා වේලාවන්)

1) ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :- සමාජ සේවා අංශය

2)   ඉල්ලුම්පත් ලබාගත ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- නැත

3)   ඉදිරිපත් කල යුතු වේලාවන් :- කාර්යාල වේලාව තුල

4)   සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- නැත

5)  සේවාව ලබා ගැනීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):- සති 02 ,මාස 02

 6) අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :- ග්‍රාම නිලධාරි නිර්දේශිත අයදුම්පත්‍රය , ඉහත රෝගී තත්වයක් සඳහා ප්‍රතිකාර

                                                    ලබන තහවුරු කෙරෙන වෛද්‍ය නිර්දේශය.

7. සේවා භාර මණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

ප්‍රාදේශිය ලේකම්

එස්.එම්.ඩී.සී.සමරසේකර මහතා

ආයතන අංශය

045-2271038

045-2271338

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සහකාර ප්‍රාදේශිය ලේකම්

ලක්ෂිකා මිගෙල්ආරච්චි මිය

045-2271378

News & Events

21
අප්‍රේ2023

Appeal Application 2022 Grade 6 Scholarship Examination

2022 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල...

Scroll To Top