පළාත් සභා උපමාන පාදක අරමුදල්-2018
අමාත්‍යංශ සංවර්ධන සැලැස්ම
|
අනු අංකය |
ව්‍යාපෘතිය |
ප්‍රගතිය |
ප්‍රතිපාදන රු. |
අමාත්‍යංශය |
|
01 |
කැන්දකැටිය මාර්ගයේ දුෂ්කර ස්ථාන කොන්ක්‍රීට් කිරීම |
වැඩ අවසන් |
500,000.00 |
සමාජ සුබසාධන ,පරිවාස හා ළමාරක්ෂක,ග්‍රාම සංවර්ධන අමාත්‍යංශය |
|
02 |
මල්මීකන්ද සිද්ධාර්ථ දහම් පාසලේ ගොඩනැගිල්ල ඉදිකිරීම |
වැඩ ආරම්භ කර ඇත. |
100,000.00 |
අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය |
|
03 |
නරිස්ස විජේසුන්දරාරාම බෝධිමළු විහාරස්ථානය සංවර්ධනය කිරීම |
අනුමත වී ඇත. |
100,000.00 |
අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය |
J















