2018.09.05 දිනට රේඛීය අමාත්‍යංශ ප්‍රගති සාරාංශය - ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

 

අමාත්‍යංශය

ව්‍යාපෘති ගණන

ප්‍රගතිය

01.ස්වදේශ කටයුතු අමාත්‍යංශය

කාර්යාල පරිශ්‍ර ඉදිකිරීම් - 05

බිල්පත් ගෙවා අවසන්.

02.බුද්ධ ශාසන අමාත්‍යංශය

 

ඉදිකිරීම් - 02

විහාරස්ථ කාර්ය සාධක සමිති මඟින් ගිවිසුම් ගතවී ඇත.

මිලදී ගැනීම් - 02

එක් ව්‍යාපෘතියක් සඳහා භාණ්ඩ ලැබී ඇත.

03.තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය

ඉදිකිරීම් - 02

එක් ව්‍යාපෘතියක වැඩ අවසන් කර ඇත.

අනෙක් ව්‍යාපෘතිය තාක්ෂණික ඇගයීම් කමිටුව වෙත ඉදිරිපත් කර ඇත.

04.ආපදා කළමනාකරණ අමාත්‍යංශය

ඉදිකිරීම් - 02

ශක්‍යතා වාර්තා හා ඇස්තමේන්තු සකසා ඉදිරිපත් කර ඇත.(ප්‍රතිපාදන ලැබී නැත.)

·        එක් ව්‍යාපෘතියකට අදාළව කොන්ත්‍රාත් පිරිනමා ඇත.

05. මහ නගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය

( සුඛිත පුරවර - විශේෂ ව්‍යාපෘති යෝජනා )

ඉදිකිරීම් - 02

ව්‍යාපෘති 02 සඳහා ප්‍රතිපාදන ලැබී ඇත. ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

06.ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය

ඉදිකිරීම් - 01

ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඉදිරිපත් කර ඇත.

07.කඳුරට නව ගම්මාන ,යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන

 

ඉදිකිරීම් - 01

ජල ව්‍යාපෘති -01

ස්ථානීය පරීක්ෂා කිරීමෙන් පසු NBRO වාර්තා, ජල සාම්පල් වාර්තා   හා වතු කළමණාකාරීත්වයේ එකඟතාවය ලබා ගැනීම සඳහා ලිපි යොමු කර ඇත.

08. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය

තෝරා ගත් වසම් 03හිම ප්‍රජා නායකයින් දැනුවත් කිරීමේ රැස්වීම් , මහ සභා රැස්වීම් හා සහභාගීත්ව ගැමි පිවිසුම් ප්‍රවේශය තුළින් ලබා ගත් තොරතුරු මඟින් VDP සකසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇත.

·        ග්‍රාම ශක්ති ජනතා සමිති ලියාපදිංචි කිරීම සඳහා යොමු කර ඇත.

       I.            සීමාසහිත 245/A මීගහවෙල ග්‍රාම ශක්ති ජනතා සමිතිය

    II.            සීමාසහිත 242/C ග්‍රාම ශක්ති ජනතා සමිතිය

III.            සීමාසහිත ග්‍රාම ශක්ති ජනතා සමිතිය

 

 

 

2018.09.05 දිනට රේඛීය අමාත්‍යංශ ප්‍රගතිය

අමාත්‍යංශය

 

ව්‍යාපෘතියේ නම හා වැය විස්තරය

වෙන්කර ඇති මුදල රු.

වසම

ඇස්තමේන්තු සැකසීම

 

බිල්පත්

වටිනාකම

ප්‍රගතිය

01.ස්වදේශ කටයුතු අමාත්‍යංශය

01.කාර්යාලයේ ඉහළ මහලේ නව වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම                                        

278-1-1-0-2001

782,126.84

උතුරු හුණුවළ

රු:796,347.32

රු:647,975.56

ගෙවා අවසන්.

02.කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් කාමරයට යාබදව වැසිකිළියක් ඉදිකිරීම හා ආහාර ගැනීමට කාමරයෙන් කොටසක් බෙදා වෙන් කිරීම

   278-1-1-0-2001

485,512.97

උතුරු හුණුවළ

රු:494,340.48

රු:388,138.27

03.කාර්යාලයේ උඩු මහලේ වැසිකිළි පද්ධතිය ඉවත්කර එහි රැස්වීම් ශාලාවේ තේ කාමරය සකස් කිරීම

278-1-1-0-2001

662,610.21

උතුරු හුණුවළ

රු:674,657.66

රු:584,744.64

04.කාර්යාලයේ වනිතා කටයුතු ඒකකය ප්‍රතිසංස්කරණය කිරීම                     278-1-1-0-2001

53,315.78

උතුරු හුණුවළ

රු:54,382.09

රු:48,597.75

05. කාර්යාලයේ ජනෙල් හා දොරවල් අළුත්වැඩියා කිරීම     278-1-1-0-2001

43,778.19

උතුරු හුණුවළ

රු:44,653.75

රු:41,587.00

එකතුව

රු:2,027,343.99

 

රු:2,064,381.31

රු:1,711,043.22

 

 

 

 

අමාත්‍යංශය

ව්‍යාපෘතියේ නම හා වැය විස්තරය

වසම

වෙන් කිරීමට අපේක්ෂිත මුදල රු.

ඇස්තමේන්තු සැකසීම

 

වෙනත්

02.බුද්ධ ශාසන අමාත්‍යංශය

01. ශ්‍රී සුගුණදර්ශනාරාමයේ විහාර මන්දිරය ඉදිකිරීම සඳහා

මැටිහක්වල

රු :300,000.00

රු:300,552.85

විහාරස්ථ කාර්ය සාධක සමිති මඟින් ගිවිසුම් ගතවී ඇත.

02.ශ්‍රී ධර්ම විජයාශ්‍රමයේ සංඝාවාසයෙහි ඉතිරි වැඩ කටයුතු සඳහා

වල්ලකැටිය

රු: 300,000.00

රු:301,186.75

03.සිරි මහින්ද දහම් පාසල සඳහා උපකරණ ලබා දීම

දන්දෙනිය

රු: 100,000.00

රු:100,000.00

භාණ්ඩ ලැබී ඇත.

04. සිරි මහින්ද දහම් පාසල සඳහා උපකරණ ලබා දීම

මාදොළ

රු: 100,000.00

රු:99,950.00

භාණ්ඩ ඇණවුම් කර ඇත.

 

අමාත්‍යංශය

ව්‍යාපෘතියේ නම හා වැය විස්තරය

වසම

ඇස්තමේන්තු ගත මුදල

 

ප්‍රගතිය

03.තිරසර සංවර්ධන , වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය

01.තැන්නහේන සිට ඊරියගස්මුල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරීම

(මාටින් බාසුන්නැහැගේ නිවස අසළ සිට සුසාන භූමි මංසන්ධිය දක්වා මාර්ග කොටස)

පැළැන්ඳකන්ද

රු:485,683.06

තාක්ෂණික ඇගයීම් කමිටුව වෙත ඉදිරිපත් කර ඇත.

02. පනන්කන්ද ආරණ්‍යට පිවිසෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම

හත්තැල්ල එගොඩ

රු:485,683.06

වැඩ ආරම්භ කර ඇත.

04.මහා නගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය

( සුඛිත පුරවර - විශේෂ ව්‍යාපෘති )

01.පනහකාරගොඩ මාර්ගය සංවර්ධනය කිරීම

අකරැල්ල

රු:300,914.41

ප්‍රතිපාදන ලැබී ඇත. ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

02.හත්තැලිහෙල වල්ලකැටිය දක්වා මාර්ගය ආරම්භයේ සමන් මහතාගේ නිවසේ සිට ක්‍රිශාන්ත මහතාගේ නිවස දක්වා කොන්ක්‍රීට් කිරීම    

 

වල්ලකැටිය

රු:500,000.00

 

අමාත්‍යංශය

ව්‍යාපෘතියේ නම හා වැය විස්තරය

වසම

ඇස්තමේන්තු සැකසීම

 

ප්‍රගතිය

05.ආපදා කළමණාකරණ අමාත්‍යංශය

01.සකිකන්ද බී.සිරිපාල මහතාගේ නිවස ඉදිරිපිට සෝදාපාළුවට ලක්වන මාර්ගය සංවර්ධනය කිරීම

හල්ලින්න

රු:1,828,692.41

සාධ්‍යතා වාර්තා හා ඇස්තමේන්තු සකසා ඉදිරිපත් කර ඇත.ප්‍රතිපාදන ලැබී නැත.

02. දුනුකාරගොඩ ශ්‍රමදාන පාරේඇළ වේල්ල එක්ව දිවෙන වසන්ත කුමාර මහතාගේ නිවස ඉදිරිපිට මාර්ග සීමාවේ කොටසක් ගැලවී යාම

මල්මීකන්ද

රු:1,352,328.45

කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත.

06.ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය

 

01.තලාව පාර කොන්ක්‍රීට් කිරීම

මල්මීකන්ද

රු:1,000,001.04

ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් කර ඇත.

07.කඳුරට නව ගම්මාන ,යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන

 

01.හුණුවළ නො:01 වතු කොටස සඳහා ක්‍රීඩා පිටියක් සැකසීම

උතුරු හුණුවළ

ස්ථානීය පරීක්ෂා කිරීමෙන් පසු NBRO වාර්තා , ජල සාම්පල් වාර්තා හා වතු කළමණාකාරීත්වයේ එකඟතාවය ලබා ගැනීම සඳහා ලිපි යොමු කර ඇත.

02.අකරැල්ල වත්ත පහළ කොටස සඳහා ජලය ලබාදීම

අකරැල්ල

 

 

08. ග්‍රාම ශක්ති ජනතා සමාගම් පිහිටුවීම - 2018

 

වැඩසටහන

මීගහවෙල වසම

අකරැල්ල වසම

ගල්කන්ද වසම

 

දිනය

දිනය

දිනය

 

01.වසම් මට්ටමින් ප්‍රජා නායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන

2018.05.14

2018.05.15  

2018.05.17          

 

02.වසම්හි මහ සභා රැස්වීම් පැවැත්වීම

2018.06.09 (සෙනසුරාදා )

2018.06.17 (ඉරිදා)    

2018.06.24 (ඉරිදා)          

 

03.සහභාගීත්ව ගැමි පිවිසුම් ප්‍රවේශය

පැවැත්වීම

2018.07.16 (සඳුදා)      

2018.07.15 (ඉරිදා)    

2018.07.14 (සෙනසුරාදා )

04. සහභාගීත්ව ගැමි පිවිසුම් ප්‍රවේශය තුළින් ලබා ගත් තොරතුරු මඟින් VDP සකසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇත.

05.ග්‍රාම ශක්ති ජනතා සමිති ලියාපදිංචි කිරීම සඳහා යොමු ඇත.

       I.            සීමාසහිත 245/A මීගහවෙල ග්‍රාම ශක්ති ජනතා සමිතිය

   II.  සීමාසහිත 242/C ග්‍රාම ශක්ති ජනතා සමිතිය

   III. සීමාසහිත ග්‍රාම ශක්ති ජනතා සමිතිය

 

08. ග්‍රාම ශක්ති ජනතා සමාගම් පිහිටුවීම - 2018

 

වැඩසටහන

මීගහවෙල වසම

අකරැල්ල වසම

ගල්කන්ද වසම

 

දිනය

රාජ්‍ය නිලධාරින්

ප්‍රතිලාභීන්

1791න්

දිනය

රාජ්‍ය නිලධාරින්

ප්‍රතිලාභීන්

2264 න්

දිනය

රාජ්‍ය නිලධාරින්

ප්‍රතිලාභීන්

741 න්

 

01.වසම් මට්ටමින් ප්‍රජා නායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන

2018.05.14

15

29

2018.05.15  

13

59

2018.05.17          

16

68

44

72

84

 

02.වසම්හි මහ සභා රැස්වීම් පැවැත්වීම

2018.06.09 (සෙනසුරාදා )

20

213

2018.06.17 (ඉරිදා)    

15

304

2018.06.24 (ඉරිදා)          

20

181

233

313

201

 

03.සහභාගීත්ව ගැමි පිවිසුම් ප්‍රවේශය

පැවැත්වීම

2018.07.16

(සඳුදා)    

25

119

2018.07.15 (ඉරිදා)    

21

59

2018.07.14 (සෙනසුරාදා )

18

87

144

80

105

04. සහභාගීත්ව ගැමි පිවිසුම් ප්‍රවේශය තුළින් ලබා ගත් තොරතුරු මඟින් VDP සකසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇත.

05.ග්‍රාම ශක්ති ජනතා සමිති ලියාපදිංචි කිරීම සඳහා යොමු ඇත.

       I.            සීමාසහිත 245/A මීගහවෙල ග්‍රාම ශක්ති ජනතා සමිතිය

   II.  සීමාසහිත 242/C ග්‍රාම ශක්ති ජනතා සමිතිය

   III. සීමාසහිත ග්‍රාම ශක්ති ජනතා සමිතිය

 

News & Events

21
අප්‍රේ2023

Appeal Application 2022 Grade 6 Scholarship Examination

2022 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල...

Scroll To Top