ඕපනායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ප්‍රසම්පාදන ක්‍රියාවලිය - භාණ්ඩ හා සේවා මිලදී ගැනීම්
- ප්‍රසම්පාදන ඉල්ලීම් ලිපිය
- ප්‍රසම්පාදනය සඳහා ප්‍රදාන ලබා ගැනීම පරීක්ෂා කිරිම
- ප්‍රාදේශීය ලේකම් / ගණකාධිකාරී විසින් අනුමත කරන ලද ප්‍රසම්පාදන සඳහා මිල ගණන් කැඳවීම.
- ප්‍රසම්පාදන කමිටුව ඉදිරිපිට ස්ථිර දිනයක විවෘත කළ මිල ගණන් කැඳවීම් පොතේ /ලංසු විවෘත කිරීම ආකෘති
පත්‍රයේ සටහන් කර දින මුද්‍රාව යොදා මිල විවෘත කිරීමේ කමිටු සාමාජිකයන්ගේ අත්සනින් පසු තාක්ෂණික ඇගයිම් කමිටුවට ඉදිරිපත් කිරීම
- සැපයුම්කරුවන් තාක්ෂණ ඇගයීම් කමිටුවේ වලංගුභාවය පරීක්ෂා කළ යුතුය.
- අවශ්‍යතාවය අනුව, අවම හෝ නිවැරදි මිල හා සැපයුම්කරු තෝරා ගැනීම.
- ප්‍රසම්පාදනය තීරණයට යටත්ව අවශ්‍යතාවය අනුව සැපයුම්කරුවන් සමග බැඳුම්කර අත්සන් කිරීම ( සේවා සඳහා අදාළ වන අතර අංක 08 , 09 හා මේ හා සම්බන්ධ නොවේ )
- ප්‍රසම්පාදන තීරණය අනුව භාණ්ඩ ඇණවුම් කිරීම
- ප්‍රසම්පාදනය උපකරණ හෝ භාණ්ඩ මිලට ගැනීමෙන් පසුව ඔවුන් ගබඩා භාරකරු වෙත භාර දීම
- බිල්පත් අනුව වවුචරය සකස් කිරීම
- භාණ්ඩ / උපකරණ නිකුත් කිරීම සැලසුම් කිරීම සහ සම්බන්ධීකරණය කිරීම.
ප්‍රසම්පාදන ක්‍රියාවලිය - කාර්යයන් ( කොන්ත්‍රාත් )
- ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් දැන්වීමට අනුමැතිය ලද ඉල්ලීම් ලිපි ලබා ගැනීම ( * ඇමුණුම 01 )
- ලියාපදිංචි කොන්ත්‍රාත් කරුවන් ලිපි මඟින් සහ දැන්වීම් මඟින් දැනුවත් කිරීම
- අදාළ ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් මිල ගණන් කැඳවීම.
- ප්‍රසම්පාදන කමිටුව ඉදිරිපිට ස්ථිර දිනයක විවෘත කර මිල ගණන් කැඳවීම් පොතේ /ලංසු විවෘත කිරීම ආකෘති පත්‍රයේ සටහන් කර දින මුද්‍රාව යොදා මිල විවෘත කිරීමේ කමිටු සාමාජිකයන්ගේ අත්සනින් පසු තාක්ෂණික ඇගයිම් කමිටුවට ඉදිරිපත් කිරීම
( සැපයුම්කරුවන් සහභාගී වී ඇත්නම් මිල ගණන් ඔවුන්ගේ දැනගැනීම පිණිස ප්‍රකාශයට පත්කරනු ලැබේ )
- අවශ්‍යතාවය අනුව, අවම හෝ නිවැරදි මිල හා සැපයුම්කරු තෝරා ගැනීම සහ ප්‍රතිග්‍රහණ ලිපි සැපයුම් කරුවන් වෙත යොමු කිරීම
- ප්‍රසම්පාදනය තීරණයට යටත්ව අවශ්‍යතාවය අනුව සැපයුම්කරුවන් සමග බැඳුම්කර අත්සන් කිරීම
- නියමිත කාල වකවානු තුළ අවසන් කළ ව්‍යාපෘති වල බිල්පත් අනුව වවුචරය සකස් කිරීම හා ගෙවීම් කිරිම
වැදගත් :
- ප්‍රසම්පාදන වටිනාකම රුපියල් 5000.00 ට වඩා අඩු නම් ප්‍රසම්පාදන ක්‍රියාවලිය නොසලකා හැරිය හැකිය.
- රු: 500,000.00 දක්වා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් කරනු ලැබේ.
ප්‍රසම්පාදන කමිටුව
- එස්.එම්.ඩී.සී. සමරසේකර ප්‍රසම්පාදන සභාපති ප්‍රාදේශීය ලේකම් - ඕපනායක
- එම්.අයි.එස්. කුරේ ප්‍රසම්පාදන ලේකම් ගණකාධිකාරී - ඕපනායක
- ටී.ඩබ්.කේ.ටී. දමයන්ති ප්‍රසම්පාදන කමිටු සාමාජික ගණකාධිකාරී - පැල්මඩුල්ල
තාක්ෂණික ඇගයීම් කමිටුව
- කේ.ඒ.එස්.ඩී. පෙරේරා තා.ඇග. කමිටු සභාපති සහකාර අධ්‍යක්ෂ සැලසුම් - ඕපනායක
- විවේකා සමරසිංහ තා.ඇග. කමිටු සාමාජික සහකාර අධ්‍යක්ෂ සැලසුම් - ඕපනායක
- එච්.ඩී.එම්.කේ. දිසානායක තා.ඇග. කමිටු සාමාජික කාර්මික නිළධාරී - ඕපනායක
- එම්.කේ.එන්. ගයාන්ති තා.ඇග. කමිටු සාමාජික තාක්ෂණ සහයක - ඕපනායක
- එම්.ඩී.එම්. සමරවීර තා.ඇග. කමිටු සාමාජික මුදල් සහකාර - ඕපනායක
- ඩබ්.එම්.ආර්. බණ්ඩාර තා.ඇග. කමිටු සාමාජික විද්‍යා හා තාක්ෂණ නිළධාරී - ඕපනායක
- එච්.එස්. මනෝජ් විමලවීර තා.ඇග. කමිටු සාමාජික කෘෂිකර්ම උපදේශක - ඕපනායක
සමිති ඇගයිම් කමිටුව
- ලක්ෂිකා මිගෙල්ආරච්චි සමිති ඇග. කමිටු සභාපති ප්‍රාදේශීය ලේකම් - ඕපනායක
- කේ.ඒ.එස්.ඩී. පෙරේරා සමිති ඇග. කමිටු සාමාජික සහකාර අධ්‍යක්ෂ සැලසුම් - ඕපනායක
- විවේකා සමරසිංහ සමිති ඇග. කමිටු සාමාජික සහකාර අධ්‍යක්ෂ සැලසුම් - ඕපනායක
* ඇමුණුම 01
(කාර්යාලයීය ප්‍රයෝජනය සඳහා)
ලංසු ලේඛන ඉල්ලා සිටීමේ අයදුම්පත
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - ඕපනායක
|
1 |
කොන්ත්‍රාත්කරුගේ/සමිතියේ නම |
.......................................................................................... |
|
|
2 |
ලිපිනය |
.......................................................................................... |
|
|
3 |
දුරකථන අංකය |
.......................................................................................... |
|
|
4 |
CIDA (පෙර ICTAD)/ පළාත් සභා ලියාපදිංචි අංකය |
.......................................................................................... |
|
|
5 |
ලියාපදිංචිය වලංගු කාලය |
.......................................................................................... |
|
|
6 |
ලියාපදිංචි සමිතියක් නම් එහි ලියාපදිංචි අංකය |
.......................................................................................... |
|
|
7 |
කොන්ත්‍රාත්කරුවෙකු නම් මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි අංකය |
.......................................................................................... |
|
|
8 |
ලංසු ලේඛන ඉල්ලා සිටින වැඩ විෂයයන් |
||
|
1 |
......................................................................................................................................... |

9 |
......................................................................................................................................... |
||
|
10 |
......................................................................................................................................... |
||
|
9 |
ලංසු ලේඛන වෙනුවෙන් ගෙවූ මුදල හා ලදුපත් අංකය |
මුදල: රු......................... ලදුපත් අංකය:.............................. |
|
-----------------------------------------------------------------------------------------------------------------------------
|
ඉහත විස්තර නිවැරදි බවත්, ඉල්ලුම්කර ඇති ලංසු ලේඛන මා වෙත ලබා දෙන ලෙසත් කාරුණිකව ඉල්ලමි . |
|
|
දිනය :....................... |
නම :................................................................................................ අත්සන :................................................................................................ |
--------------------------------------------------------------------------------------------------------------------------
|
ලංසුලේඛනඉල්ලුම්කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත / නැත, අවශ්‍ය තොරතුරු නිවැරදිව ඉදිරිපත් කර ඇත / නැත. |
|
|
දිනය :....................... |
................................ විෂයභාර නිළධාරි |
-----------------------------------------------------------------------------------------------------------------------------
|
ලංසු ලේඛන නිකුත් කිරීම අනුමත කරමි/නොකරමි. |
|
|
දිනය :....................... |
................................ මාණ්ඩලික නිළධාරි |
-----------------------------------------------------------------------------------------------------------------------------
|
ව්‍යාපෘති ..........ක ලංසු ලේඛන නිවරදිව භාර ගතිමි. |
|
|
දිනය :....................... |
................................ කොන්ත්‍රාත්කරු |
*