විදුලි සංදේශ හා තැපැල්
ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් කාර්යාල 01 ක් හා උපතැපැල් කාර්යාල 03 ක් ඇත. ඕපනායක තැපැල් කාර්යාලය ඕපනායක නගරයේ පිහිටා ඇති අතර මාදොල, අකරැල්ල, හත්තැල්ල යන ග්‍රාම නිලධාරි වසම්වල උපතැපැල් කාර්යාල පිහිටා ඇත.
|
අනු අංකය |
තැපැල් කාර්යාලයේ නම |
ආවරණය වන ග්‍රාම නිලධාරි වසම |
දුරකතන අංකය |
තැපැල් සංකේත අංකය |
|
01. |
ඕපනායක |
ඕපනායක, මල්මීකන්ද, උතුරු හුණුවල, දකුණු හුණුවල, පොල්වත්තහේන, හල්ලින්න, මැටිහක්වල, වල්ලකැටිය |
045 – 2270211 045 - 2270252 |
70080 |
|
02. |
අකරැල්ල |
අකරැල්ල, ලියනගොඩ, බටදුර |
045 - 5675614 |
70082 |
|
03. |
හත්තැල්ල |
හත්තැල්ල, දන්දෙනිය, හත්තැල්ල එගොඩ |
045 - 2270451 |
70081 |
|
04. |
මාදොල |
මාදොල, කැන්දකැටිය |
045 - 3489351 |
70084 |
මූලාශ්‍රය :- තැපැල් කාර්යාලයීය තොරතරු ( 2016 සමිපත් පැතිකඩ තොරතුරු )















