ඉඩම් අංශය
|
|
එච්.එම්.ටී.එන්.ධර්මපාල මයා ජනපද නිලධාරී |
|
|
|
කේ.කේ.ඩබ්.ඒ.යූ.කාරියවසම් මිය රාජ්‍ය කළමනාකරණ සහකාර |
|
|
|
එච්.ඩී.පී.ආර්.දයාරත්න මිය රාජ්‍ය කළමනාකරණ සහකාර |
|
|
|
බී.එම්.එන්.එස්.ගුණරත්න මයා රාජ්‍ය කළමනාකරණ සහකාර |
|
|
|
කේ.ඩී.ආර්.පී.අමරසිරි මයා රාජ්‍ය කළමනාකරණ සහකාර |
|
දීමනාපත්‍ර පැවරීමට අවශ්‍ය ලේඛන
- ඉල්ලීම් ලිපිය
- දීමනාපත්‍රය එහි ඡායා පිටපත හා මාස 03ක් ඇතුලත ලබා ගත් පත් ඉරුව
- දීමනාපත්‍රකරු සතු වෙනත් ඉඩමක ඔප්පුව එහි ඡායා පිටපත හා මාස 03ක් ඇතුලත ලබා ගත් පත් ඉරුව
- කලාත්‍රයා හා අවුරුදු 18 වැඩි දරුවන්ගේ කැමැත්ත ප්‍රකාශිත දිවුරුම් ප්‍රකාශ
- මරණ සහතික(දීමනාපත්‍රකරු/ කලාත්‍රයා/මුල්අයිතිකරු/පසුඅයිතිකරු)
- උප්පැන්න සහතිකය(මුල් අයිතිය ඉල්ලුම්කරු/පසු අයිතිකරු)
- විවාහ සහතිකය
- නමේ වෙනසක් ඇතිනම් ඊට අදාලව දිවුරුම් ප්‍රකාශය
* ආකෘති-
දීමනා පත්‍රයක් මත ප්‍රදානය කළ ඉඩමක් නොතාරිස් ඔප්පුවකින් පැවරීමට අවසර ඉල්ලීම.
ප්‍රාදේශීය ලේකම් ,
ඕපනායක.
දීමනා පත්‍රයක් මත ප්‍රදානය කළ ඉඩමක් නොතාරිස් ඔප්පුවකින් පැවරීමට අවසර ඉල්ලීම.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති විසින් .................................................................
...................................................................................... වෙත ප්‍රදානය කරන ලද ............................................
දින අංක ........................................ දරණ දීමනාපත්‍රයෙහි / ..................................... දිනැති ඕපනායක ප්‍රාදේශීය ලේකම්තුමාගේ අවසර මත ............................................... දින ........................................................................
ප්‍රසිද්ධ නොතාරිස්තැනගේ අංක ............................................... දරණ පැවරුම්කරයේ සඳහන් පහත අංක 01 උප ලේඛනයේ විස්තර කර දැක්වෙන ඉඩම සම්පූර්ණයෙන් / ඉඩමෙහි හෙක්ටයාර්/අක්කර ................. රූඩ් ..............
පර්චස් ..................... ක ප්‍රමාණයක් අංක 02 උපලේඛනයේ විස්තර සඳහන් අය වෙත නොතාරිස් ඔප්පුවක් මඟින් පවරා දීමට අදහස් කරමි. එම පවරාදීම සම්බන්ධයෙන් අංක 03 උපලේඛනයේ මාගේ පවුලේ විස්තර දන්වා ඇත. ඉඩම පවරාදීමට හේතුව ................................................................................................................................... වන අතර ඉඩම පවරාදීම සඳහා ඔබතුමාගේ අවසරය ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
අංක 01 උපලේඛනය
සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ........................... ග්‍රාම නිළධාරී වසමේ ................................................... ගමේ ඇත්තාවූ ද , සර්වේ ජනරාල් /............................... විසින් සම්පාදිත අංක ..................... අවසාන ගම් පිඹුරේ, අංක ....................................... බිම් කැබැල්ල වශයෙන් පෙන්නුම්කොට ඇත්තා වූද , ප්‍රමාණයෙන් හෙක්ටයාර්/අක්කර ................. රූඩ් ................ පර්චස් ..................... ක් ඇතැයි ගණන් බලා ඇත්තා වූ ද , ....................................................................................... යනුවෙන් හඳුන්වන මතු කියවෙන මායිම් වූ බිම් කොටස් ය.
උතුරට : ...........................................................................................................................
නැගෙනහිරට : ...........................................................................................................................
දකුණට : ...........................................................................................................................
බටහිරට : ...........................................................................................................................
අංක 02 උපලේඛනය
- ඉඩම පවරාදීමට අදහස් කරන අයගේ සම්පූර්ණ නම : ............................................................................... ...............................................................................................................................................................
- එම අයගේ ලිපිනය : ...............................................................................................................................
...............................................................................................................................................................
- එම ලිපිනය අයත් වන ,
- I.ග්‍රාම නිළධාරී වසමේ අංකය හා නම : .............................................................................................
- II.ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය : .............................................................................................
අංක 03 උපලේඛනය
- මම විවාහකයෙක්මි / විවාහකයෙක්මි. : .............................................................................................
මා විවාහක බැවින් ,
- I. ස්වාමි පුරුෂයාගේ/භාර්යාවගේ සම්පූර්ණ නම : .................................................................................
- II. ස්වාමි පුරුෂයා/භාර්යාව ජීවත්ව සිටී ද : ............................................................................................
- III. ජීවත්ව සිටින දරුවන් ගණන : ............................................................................................
- IV. එම දරුවන්ගේ විස්තර , ( වයස අනුපිළිවෙලින් )
|
අනු අංක |
නම |
උපන් දිනය |
විවාහක / අවිවාහක බව |
පදිංචි ලිපිනය |
|
01 |
||||
|
02 |
||||
|
03 |
||||
|
04 |
||||
|
05 |
මා අවිවාහක බැවින් ,
- I. ජීවත්ව සිටින සහෝදර/සහෝදරියන් ගණන : .................................................................................
- II. ඔවුන්ගේ විස්තර , ( වයස අනුපිළිවෙලින් )
|
අනු අංක |
නම |
උපන් දිනය |
විවාහක / අවිවාහක බව |
පදිංචි ලිපිනය |
|
01 |
||||
|
02 |
||||
|
03 |
||||
|
04 |
- පවරාදීමට අදහස් කරන දීමනා පත්‍රයේ සඳහන් ඉඩම හැර මා සතු / පවුලේ අය සතු වෙනත් ඉඩම් ( සනාථ
කිරීම සඳහා ග්‍රාම නිළධාරී විසින් සහතික කළ ඔප්පු පිටපත් අමුණා ඇත.) : ...............................................
- මා හා පැවරුම් ලාභියා අතර ඇති සම්බන්ධය ( ඥාතී සම්බන්ධය විස්තර කරන්න.) : ..................................
...............................................................................................................................................................
- මා ගේ (දීමනාපත්‍ර කරු ) ,
- I. සම්පූර්ණ නම : .....................................................................................................................
- II. ජා.හැ.අංකය : ..............................................................................................................................
- III. ලිපිනය : ..............................................................................................................................
- IV. අත්සන : .................................................................................
- V. දිනය : .................................................................................
ග්‍රාම නිළධාරී සහතිකය
ඉහත නම් සඳහන් දීමනාපත්‍ර කරු .................................................... වනදින මා ඉදිරිපිට දී අත්සන් තබන ලදී. මෙහි සඳහන් අංක 01 , 02 හා 03 උප ලේඛණවල සඳහන් තොරතුරු සියල්ල සත්‍ය බව සහතික කරමි .
දිනය : .................................................. ..................................................................
ග්‍රාම නිළධාරී ගේ අත්සන හා නිල මුද්‍රාව
|
පැවරීම් කරන ඉඩමේ පිහිටි වසමේ ග්‍රාම නිළධාරී විසින් සම්පූර්ණ කළ යුතුය. |
(2)
ප්‍රාදේශීය ලේකම් ,
ඕපනායක.
නොතාරිස් ඔප්පුවකින් පැවරීමට අවසර ඉල්ලන ඉඩම සම්බන්ධව ග්‍රාම නිළධාරී වාර්තාව
ඉහත පැවරීමට අදාළ මෙම වසමේ පිහිටි ඉඩම සම්බන්ධව මාගේ වාර්තාව පහතින් දක්වමි.
|
01 |
දීමනාපත්‍ර කරුගේ සම්පූර්ණ නම |
: |
|
|
02 |
දීමනාපත්‍රයේ සඳහන් ලොට්අංකය ( අ.ග.සි. අංකය සමඟ ) |
: |
|
|
03 |
දීමනාපත්‍රය නිකුත් කළාට පසු ඉඩම මැනුම් කර පිඹුරක් සකසා ඇත්නම් එය සැකසූ දිනය , පිඹුරු අංකය , මිනින්දෝරුගේ නම සහ අළුත් ලොට් අංකය |
: |
|
|
04 |
දීමනාපත්‍රය නිකුත් කළාට පසු නොතාරිස් ඔප්පුවකින් පැවරීමක් කර ඇත්නම් නොතාරිස් තැනගේ නම , ඔප්පු අංකය , ඔප්පුව ලියූ දිනය හා ලියාපදිංචි කළ දිනය |
: |
|
|
05 |
ඉඩමේ නිවැරදි ප්‍රමාණය |
: |
හෙක්/අක් : ................. රූඩ් : ............ පර්: ............. |
|
06 |
නිවැරදි මායිම් ස්ථානීය පරික්ෂණයක් කර හඳුනාගත් සටහන් විය යුතුය.( දීමනාපත්‍රයේ සඳහන් මායිම් වෙනස් වීමට හැකි නිසා ) |
: |
උතුරට : ....................................................... දකුණට : ....................................................... නැගෙනහිරට : ....................................................... බස්නාහිරට : ....................................................... |
|
07 |
ඉඩමේ පවතින නිවාස / ගොඩනැඟිලි ගණන |
: |
|
|
08 |
ඉඩමේ තිබෙන වැවිලි හා වර්තමාන සංවර්ධන තත්ත්වය (ඉඩම කොටස්කර භුක්ති විඳී නම් වෙනවෙනම) |
: |
|
|
09 |
I.ඉඩම සම්බන්ධයෙන් දැනට ආරවුල් තිබේද විස්තර සපයන්න. |
: |
|
|
II.දැනට ආරවුල් නැතත් යෝජිත පැවරුම් නිසා ආරවුල් ඇතිවේද |
: |
||
|
10 |
මෙම ඉඩම හෝ ඉන් කොටසක් මීට පෙර අනුමැතිය ලබා පවරා තිබේ නම් ඒ ගැන විස්තර |
: |
|
|
11 |
දීමනාපත්‍ර කරුට ඉඩමෙන් ලැබිය හැකි වාර්ෂික ආදායම දළ වශයෙන් |
: |
රු: |
|
12 |
ඉඩමේ වර්තමාන වෙළඳපොළ වටිනාකම |
: |
රු: |
ඉහත තොරතුරු සියල්ල සත්‍ය හා නිවැරදි බව සහතික කරමි.
දිනය : ............................................ ........................................................................
ග්‍රාම නිළධාරී ගේ අත්සන හා නිල මුද්‍රාව
(3)
ප්‍රාදේශීය ලේකම් ,
ඕපනායක.
ස්වර්ණභූමි/ජයභූමි ඔප්පුවකින් හෝ ප්‍රදාන පත්‍රයකින් ලද ඉඩමක් නොතාරිස් ඔප්පුවකින්
වෙනත් අයෙකුට පැවරීම සම්බන්ධව පරීක්ෂණ වාර්තාව
|
දීමනාපත්‍ර කරු (පැවරුම් කරු) පිළිබඳ විස්තර |
||||
|
01 |
දීමනාපත්‍ර කරුගේ සම්පූර්ණ නම |
: |
||
|
02 |
ලිපිනය |
: |
||
|
03 |
දීමනාපත්‍ර අංකය |
: |
||
|
04 |
දීමනාපත්‍ර කරු පදිංචි ග්‍රාම නිළධාරී වසම |
: |
||
|
05 |
උපන් දිනය හා වයස |
: |
|
අවු. |
|
06 |
රැකියාව හා මාසික ආදායම |
: |
රු: |
|
|
07 |
විවාහක / අවිවාහක බව |
: |
||
|
08 |
දරුවන් ගණන අවු.18 ට වැඩි දරුවන් ගණන |
: : |
||
|
09 |
පැවරීම පිළිබඳව කලත්‍රයා සහ දරුවන් ලිඛිතව (දිවුරුම් ප්‍රකාශ මඟින් ) කැමැත්ත දී තිබේද |
: |
||
|
10 |
පැවරීමෙන් , දීමනාපත්‍ර කරුගේ පවුලේ අය අනාථ හෝ අසරණභාවයට පත්වේද |
: |
||
|
11 |
දීමනාපත්‍ර කරු සහ පැවරුම් ලාභියා අතර ඥාති සම්බන්ධතාවයක් පවතී ද |
: |
||
|
12 |
දීමනාපත්‍ර කරුට හිමි වෙනත් ඉඩම් පවතීද |
: |
||
|
13 |
ඔබගේ නිර්දේශය |
: |
||
දිනය : ............................................ ........................................................................
ග්‍රාම නිළධාරී ගේ අත්සන හා නිල මුද්‍රාව
|
පැවරීම කරන ඉඩම පිළිබඳ විස්තර |
|||
|
01 |
අදාළ ඉඩමේ අ.ග.සි. අංකය හා ලොට් අංකය |
: |
|
|
02 |
ඉඩමේ ප්‍රමාණය |
: |
|
|
03 |
ඉඩමේ පිහිටි ඉ.සං.ආ. ඉඩමේ අංකය |
: |
|
|
04 |
ඉඩම පිහිටි වසම |
: |
|
|
05 |
ඉඩමේ පවතින ගොඩනැඟිලි හා ඉදිකිරීම් |
: |
|
|
06 |
ඉඩම භුක්ති විඳින්නේ කවුද |
: |
|
|
07 |
ඉඩමේ පදිංචිව සිටින්නේ කවුද |
: |
|
|
08 |
ඉඩම නිරවුල්ව භුක්ති විඳී ද |
: |
|
දිනය : ............................................ ........................................................................
ග්‍රාම නිළධාරී ගේ අත්සන හා නිල මුද්‍රාව
(4)
|
පැවරුම් ලාභියා පිළිබඳ විස්තර |
||||
|
01 |
පැවරුම් ලාභියාගේ සම්පූර්ණ නම |
: |
||
|
02 |
ලිපිනය |
: |
||
|
03 |
පැවරුම් ලාභියා පදිංචි ග්‍රාම නිළධාරී වසම |
: |
||
|
04 |
උපන් දිනය හා වයස |
: |
|
අවු. |
|
05 |
රැකියාව හා මාසික ආදායම |
: |
රු: |
|
|
06 |
පවුල් ඒකකයේ මාසික ආදායම |
: |
||
|
07 |
විවාහක / අවිවාහක බව |
: |
||
|
08 |
කලාත්‍රයාගේ රැකියාව |
: |
||
|
09 |
දරුවන් ගණන |
: |
||
|
10 |
දරුවන්ගේ රැකියා තත්ත්වයන් |
|||
|
11 |
අයත් පංතිය (ගොවි/අඩු ආදායම්/වැඩි ආදායම්) |
: |
||
|
12 |
පැවරුම් ලාභියාට හා පවුල් ඒකකයට හිමි රජයෙන් හෝ වෙනත් උරුමයන්ගෙන් ලද ඉඩම් කොපමණ පවතීද |
: |
||
|
13 |
ඉඩම පැවරීම සුදුසුද නැද්ද යන්න පිළිබඳ ඔබගේ නිර්දේශය |
: |
||
දිනය : ............................................ ........................................................................
ග්‍රාම නිළධාරී ගේ අත්සන හා නිල මුද්‍රාව
ඉහත ඉඩම පැවරීම පිළිබඳ නිර්දේශය :
(5)
දිවුරුම් ප්‍රකාශයයි
........................................................................................................ දරණ ස්ථානයේ පදිංචි ........................................................................................ වන මම ගාම්භීරතා පූර්වකව ද සත්‍ය ලෙස හා අවංක ලෙසද මෙයින් ප්‍රකාශ කර සිටින්නේ ,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති විසින් වර්ෂ .......................... ක් වූ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ............................................. ග්‍රාම නිළධාරී කොට්ඨාශයේ .............................................................. ගමෙහි පිහිටි ........................... ....................................... යනුවෙන් හඳුන්වනු ලබන සර්වේ ජනරාල් විසින් සාදනු ලැබ ඔහු භාරයේ ඇති අංක ................................................... දරණ මූලික පිඹුරේ කැබලි අංක .......................................
අක්./හෙක්. ................ රූඩ් ................. පර්. .................... විශාල වූ ,
උතුරට : .......................................................................................................................
නැගෙනහිරට : .......................................................................................................................
දකුණට : .......................................................................................................................
බස්නාහිරට : .......................................................................................................................
යන මායිම ඇතුළත පිහිටි ඉඩම් කොටස ඉඩම් සංවර්ධන ආඥා පනතේ 19(4) වගන්තිය යටතේ අංක .............................................. හා ............................................ වනදින දරණ ප්‍රදාන පත්‍රය මඟින් ........................................................................................ වෙත ප්‍රදානය කර ඇති ............................... ප්‍රාදේශීය ලේකම් තුමාගේ අවසරය මත ................................................... දින .....................................
දරණ පැවරුම් කරය මත මා වෙත පවරා ඇති ඉඩම් කොටස මා විසින් ..................................................
............................................ දරණ ස්ථානයේ පදිංචි ............................................................................
............................................... නමැති අයට මා සිත තුළ පවත්නා ස්වභාවික ආදර කරුණාව හා වෙනත් විවිධ යහපත් කාරණාත් හේතු කොටගෙන නොතාරිස් වරයෙකු විසින් සහතික කරනු ලබන ඔප්පුවක් මඟින් පැවරීමට කැමැත්තෙමි.
එසේ පැවරීමෙන් මම හා මගේ ...................................................................................... කිසිදු අසහනකාරී තත්ත්වයකට හෝ අනාථ භාවයට හෝ පීඩනයකට පත් නොවන බවට ද මෙයින් සහතික කොට ප්‍රකාශ කරමි.
තවද මෙම අවස්ථාවේ දී මම හොඳ සිහි කල්පනාවෙන් සිටින අතර , මෙම ඉඩම් කොටස මගේ කැමැත්තෙන්ම ඉහත නම සඳහන් අයට පවරා දෙනු ලබන බව ද ප්‍රකාශ කර සිටිමි.
මෙම දිවුරුම් ප්‍රකාශයෙහි අඩංගු සියළුම කරුණු
දිවුරුම් කරුට කියවා දුන් පසු ඒවා සත්‍ය බවට පිළිගෙන
වර්ෂ ........................... ක් වූ .................................. මස
.................................. වනදින , මා ඉදිරිපිට දී සහතික
කොට අත්සන් කරන්නට යෙදුණා ඇත.
(6)
දිවුරුම් ප්‍රකාශයයි
........................................................................................................ දරණ ස්ථානයේ පදිංචි ........................................................................................ වන මම ගාම්භීරතා පූර්වකව ද සත්‍ය ලෙස හා අවංක ලෙසද මෙයින් ප්‍රකාශ කර සිටින්නේ ,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති විසින් වර්ෂ .......................... ක් වූ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ............................................. ග්‍රාම නිළධාරී කොට්ඨාශයේ .............................................................. ගමෙහි පිහිටි ........................... ....................................... යනුවෙන් හඳුන්වනු ලබන සර්වේ ජනරාල් විසින් සාදනු ලැබ ඔහු භාරයේ ඇති අංක ................................................... දරණ මූලික පිඹුරේ කැබලි අංක .......................................
අක්./හෙක්. ................ රූඩ් ................. පර්. .................... විශාල වූ ,
උතුරට : .......................................................................................................................
නැගෙනහිරට : .......................................................................................................................
දකුණට : .......................................................................................................................
බස්නාහිරට : .......................................................................................................................
යන මායිම ඇතුළත පිහිටි ඉඩම් කොටස ඉඩම් සංවර්ධන ආඥා පනතේ 19(4) වගන්තිය යටතේ අංක .............................................. හා ............................................ වනදින දරණ ප්‍රදාන පත්‍රය මඟින් ........................................................................................ වන මාගේ ...................................... වෙත ප්‍රදානය කරඇති / ................................. ප්‍රාදේශීය ලේකම් තුමාගේ අවසරය මත ................................ වන දින .....................................දරණ පැවරුම් කරය මඟින් මාගේ ....................................... වෙත පවරා ඇති ඉඩම් කොටස මාගේ ....................................... විසින් ..................................................
............................................ දරණ ස්ථානයේ පදිංචි ............................................................................
............................................... නමැති අයට නොතාරිස් ඔප්පුවකින් පැවරීම සම්බන්ධව මාගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත් ,
එසේ පැවරීමෙන් මම හා මගේ ...................................................................................... කිසිදු අසහනකාරී තත්ත්වයකට හෝ අනාථ භාවයට හෝ පීඩනයකට පත් නොවන බවට ද මෙයින් සහතික කොට ප්‍රකාශ කරමි.
තවද මෙම අවස්ථාවේ දී මම හොඳ සිහි කල්පනාවෙන් සිටින අතර , මෙම ඉඩම් කොටස මගේ කැමැත්ත සහ අනුදැනුම ඇතිව ඉහත නම සඳහන් අයට පවරා දෙනු ලබන බව ද ප්‍රකාශ කර සිටිමි.
මෙම දිවුරුම් ප්‍රකාශයෙහි අඩංගු සියළුම කරුණු
දිවුරුම් කරුට කියවා දුන් පසු ඒවා සත්‍ය බවට පිළිගෙන
වර්ෂ ........................... ක් වූ .................................. මස
.................................. වනදින , මා ඉදිරිපිට දී සහතික
කොට අත්සන් කරන්නට යෙදුණා ඇත.
(7)
...................................................................................................................................... පදිංචි
................................................................................................................(.....................................V)
වන මා වර්ෂ ......................... ක්වූ ............................................. මස ............................... වනදින ,
ගාම්භීරතා පූර්වකව දිවුරා සහතික කරමි./ප්‍රතිඥා දෙමි.
- ...................................................... ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි ඉහත නම් සඳහන්
දිවුරුම් කරු මම වෙමි.
- .......................................................................................................... මහතා/මහත්මිය වශයෙන්
පෙනී සිටින අය අංක ......................................... සහ .................................................... දින දරණ දීමනාපත්‍රයට / පැවරුම්කරයට අයත් , .............................................. විසින් දැනට භුක්ති විඳිනු ලබන රත්නපුර දිස්ත්‍රික්කයේ .................................... ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ................................... ග්‍රාම නිළධාරී වසමේ ............................................ නම් ගමේ පිහිටි අංක .....................දරණ අවසාන ගම් සිතියමේ කැබලි අංක / ලොට් අංක .................................... වශයෙන් දැක්වෙන්නා වූ , ප්‍රමාණයෙන් හෙක්./අක්. ................ රූඩ් ................. පර්. ................. ක් වූ ............................................................. නමැති රජයේ ඉඩම් කැබැල්ල බද්දට ලබාගැනීමට / පවරා ගැනීමට ඉල්ලුම් කරන්නා මම වෙමි.
- මටද මාගේ ස්වාමි පුරුෂයාට / භාර්යාවට ද , වයස අවු.18 ට අඩු දරුවන්ට ද සාමූහිකව රජයේ හෝ
පෞද්ගලික ඉඩම් අක්කර 50 ට අඩුවෙන් තිබෙන බවට සහ 1972 අංක 01 දරණ ඉඩම් ප්‍රතිසංස්කරණය හෝ 1973 අංක 01 දරණ නිවාස හා දේපළ උපරිම පනත යටතේ ප්‍රකාශයක් කර නැති බවට ද සහතික කරමි.
- ඉහත කී හෙක්./අක්. ................ රූඩ් ............... පර්. ............... ක් වූ ඉඩම බද්දට ලබා ගැනීමෙන් /
පවරා ගැනීමෙන් පසුව වුව ද ඉහත ඡේදයේ සඳහන් කර ඇති පරිදි අක්කර 50 සීමාව නොඉක්මවන බව ද සහතික කරමි.
- මෙම දිවුරුම් සහතිකයේ අඩංගු කරුණු සහතික කරන්නාට / ප්‍රකාශ කරන්නාට ම විසින්
ඔහුගේ / ඇයගේ භාෂාවෙන් කියවා තේරුම් කර දීමෙන් පසුව ඒවා නිවැරදි බවටත් , සත්‍ය බවටත් , පිළිගෙන ඔහු / ඇය විසින් වර්ෂ ...................... ක් වූ ................................ මස ............................ වනදින මා ඉදිරිපිට දී අත්සන් කරන ලදී.
මුද්දරය
පැවරුම් ලාභියාගේ අත්සන
පැවරුම් ලාභියා ගේ අත්සන මා ඉදිරිපිට දී
තබන ලදී.
*රජයේ ඉඩමක් ඉල්ලීම
රජයේ ඉඩමක් ඉල්ලීම සඳහා වූ ආදර්ශ අයදුම් පත්‍රය
- I. කොටස
i ඉල්ලුම්කරුගේ සම්පූර්ණ නම :- . . . . . . .
ii ස්ථිර ලිපිනය :- . . . . . . .
iii හැඳුනුම්පත් අංකය :- . . . . . . .
iv උපන් දිනය :- . . . . . . .
v විවාහක/අවිවාහක බව :- . . . . . . .
vi විවාහක නම් දරුවන් ගණන :- . . . . . . .
vii රැකියාව :- . . . . . . .
v ආදායම :- . . . . . .
- II. කොටස
i ඔබ දැනට පදිංචි නිවස හා ඉඩම ඔබට අයිතිද ? ඔව් / නැත
ii එම නිවස හා ඉඩම ඔබට අයිති නැතිනම් අයිතිකරුගේ නම සහ ලිපිනය :-
iii එම අයට ඔබගේ ඇති ඥාතීත්වය කුමක්ද?
iv එම නිවස හා ඉඩම ඔබට අයිති නම් එහි ප්‍රමාණය කොපමණද?
අක්:-........................... රූඩ්:-................................පර්:-.........................
v ඔබ නිවස පිහිටි ඉඩම /වගා කරන ලද ඉඩම ජනරජයට අයත් අනවසර ඉඩමක්ද? ඔව් / නැත
vi එසේ ඔව් නම් :-
- 1. අ.ග.පි. අංකය :
- 2. ලොට් අංකය :
- 3. අනවසරයෙන් අල්ලා ගෙන ඇති ප්‍රමාණය හා එහි මායිම්:-
උතුර : දකුණු :
බස්නාහිර : නැගෙනහිර:
- 4. ඉඩමේ නම :
- 5. සංවර්ධන තත්ත්වය :
- 6. ඉඩම අල්ලා ගත් දිනය :
III. කොටස
- i. ඉහත සඳහන් ඉඩම් වලට අමතරව ඔබට ජනරජයෙන් ලැබුණු සහ සින්නක්කර ඉඩම් කොපමණ තිබේද?
i.i. ජනරජය : අක්:-..........................රූඩ්:-..........................පර්:-........................
i.ii. සින්නක්කර : අක්:-..........................රූඩ්:-..........................පර්:-........................
- ii. ඔබට උරුම වීමට කොපමණ ඉඩම් තිබේද? අක්:-..................රූඩ්:-...............පර්:-................
- IV. කොටස
ඉහත සඳහන් තොරතුරු නිවැරදි හා සත්‍ය බව ප්‍රකාශ කරමි. මෙම ඉල්ලීම මගින් රජයේ ඉඩමක් මා වෙත ලබාදීමට ජනරජය බැඳී නැති බව මම දනිමි. යම් හෙයකින් ජනරජයේ ඉඩම් කොටසක් සඳහා මා සුදුස්සකු වීමෙන් පසු අසත්‍ය තොරතුරු ඉදිරිපත්කර ඇති බව හෙළි වුවහොත් එම ඉඩම අවලංගු කිරීමට යටත් වන බවටත් එම ඉඩම නිරවුල්ව ජන රජයට භාරදෙන බවටත් මෙයින් එකඟ වෙමි.
........................................................
ඉල්ලුම්කරුගේ අත්සන
- V. කොටස
ග්‍රාම නිලධාරී / ක්ෂේත්‍ර උපදේශකගේ නිර්දේශය
ඉල්ලුම්කරු විසින් ඉදිරිපත් කළ තොරතුරු නිවැරදි බව සහතික කරමි.
........................................................
ග්‍රාම නිලධාරී / ක්ෂේත්‍ර උපදේශක
............................වසම/ කොට්ඨාසය
....................................................................................................................................................................
- VI. කොටස
මෙම කොටස ඉල්ලුම්කරු වෙත භාර දෙන්න.
ඉල්ලුම්පත්‍රය .................................................. දින භාර ගතිමි.
........................................................
ග්‍රාම නිලධාරී / ක්ෂේත්‍ර උපදේශක
............................වසම/ කොට්ඨාසය




















