1.දැව හෙලීමට අවසර ඉල්ලීම
ආදර්ශ අයදුම් පත්‍රය
(අයදුම්කරුවන් විසින් සම්පූර්ණ කළයුතුයි)
- ඉල්ලුම්කරුගේ සම්පූර්ණ නම :- . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
- ලිපිනය :- . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
- ඉඩම පිහිටි වසම :- . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
- දැව හෙලීමට ඉල්ලුම් කරන ලද ඉඩමේ අයිතිය ඔබ සතුද? :- . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
(ඉල්ලුම් කළහැකි වන්නේ ඉඩමේ අයිතිකරුට පමණි)
- දැව හෙලීමට අදහස් කරන ඉඩමේ විස්තර :- . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
(පෞද්ගලික/දීමනාපත්‍ර/බලපත්‍ර/විහාර දේවාලගම්/වෙනත් ඉඩමක්ද යන වග)
(අ) ඔප්පු/බලපත්‍ර අංකය :-
(ආ) ලියා කළ දිනය :-
(ඇ) ඉඩමේ මායිම් උතුරට :-
නැගෙනහිරට :-
දකුණට :-
බටහිරට :-
- හවුල් අයිතිකරුවන් සිටීනම් ඒ අයගේ නම් :- . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
- හෙලීමට අදහස් කරන ගස් වර්ගය හා සංඛ්‍යාව :- . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
උස අඩි :- . . . . . . . . . . . . . . . වට අඩි :- . . . . . . . . . . . . . . . . .
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
8.ගස් හෙලීමට ඇති අවශ්‍යතාවය :-
(නිවසක් සෑදීමට නම් නිවසේ අනුමත සැලැස්ම ඉදිරිපත් කළයුතුය)
ඉහත සඳහන් කරුණු නිවැරදි බව සහතික කරන අතර ඉහත සඳහන් ගස් හෙලීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.
දිනය :- . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
අයදුම්කරුගේ අත්සන.
සැළකිය යුතුයි :- මැණුම්පතිවරයාගේ ව්‍යවස්ථාපිත පිඹුරක් නොමැතිව නිකුත් කර ඇති ජයභූමි දීමනාපත්‍ර ඉඩම්වල දැව ඉවත් කර ගැනීම සඳහා අවසර දීමට පෙර ජාතික මැණුම් ජාලයට සම්බන්ධ කරමින් බලයලත් මිනින්දෝරුවරයෙකු විසින් පිළියෙල කරන ලද මැණුම් පිඹුරක් ලබාගෙන අදාල ඉඩමේ මායිම් නිශ්චය කර ගත යුතුය. ඉඩම මැන ගැනීමට පෙර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් අවසර ලබා ගත යුතුය.
* ගස් පිහිටි ඉඩමේ ඔප්පු පිටපත හා ඉඩමේ පිඹුරු පිටපත ග්‍රා.නි. සහතික කර ඉදිරිපත් කළයුතුය.
2.දැව හෙලීමට බලපත්‍ර නිකුත් කිරීම (කොස්,රට දෙල්,හා ගැහැණු තල් )
2.1සුදුසුකම්
- නිරවුල් ඔප්පුවක් සහිත ඉඩමක පිහිටා ඇති ගස් වීම.
2.2අවශ්‍ය ලිපි ලේඛන
- සම්පූර්න කරන ලද අයදුම්පත්‍රය (ග්‍රා.නි. විසින් අත්සන් කර තිබිය යුතුය.)
- ඉඩම් ඔප්පුව හා එහි පිටපතක්(ඔප්පුව පරික්ෂා කර බලා පිටපත අප වෙත තබා ගන්න)
- ඉඩමේ සැලැස්ම
- ගස කපා හෙලන්නේ ඉදිකිරීමක් සහා නම් අදාල ඉදිකිරීමේ සැලැස්ම
- රජයේ ඉඩමක් නම් පිඹුරු සැලැස්ම
- විහාර දේවාල ගම් පනතට අයත් ඉඩමක් නම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත ලිපිය
2.3 සුදුසුකම් - අප ප්‍රදේශිය ලේකම් කොට්ඨාශය තුල පදිංචි කරුවෙකු වීම / ගස පවතින ඉඩම නිරවුල් ඔප්පු සහිත වීම.
2.4ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන,ඉදිරිපත් කල යුතු ස්ථාන,කවුන්ටර හා වේලාවන්)
1) ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :- ප්‍රාදේශිය ලේකම් කාර්යාලය(ආයතන අංශය)
2) ඉල්ලුම්පත් ලබාගත ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- නැත
3) ඉදිරිපත් කල යුතු වේලාවන් :- කාර්යාල වේලාව තුල
4) සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- නැත
2.5 සේවාව ලබා ගැනීමට ගත වන කාලය
(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-සහකාර ප්‍රාදේශිය ලේකම්ගේ ක්‍ෂේත්‍ර පරීක්ෂාව හා ප්‍රාදේශිය ලේකම් අනුමැතිය ලැබී විනාඩි 20 පමණ
2.6 අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-
ග්‍රාම නිලධාරි නිර්දේශය සහිත අයදුම්පත,ඉඩමේ ඔප්පුව,ඉඩම හවුල්ඉඩමක් නම් හවුල් කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන ලිපිය,
- සේවා භාර මණ්ඩලික නිලධාරීන්
|
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
|
ප්‍රාදේශිය ලේකම් |
එස්.එම්.ඩී.සී.සමරසේකර මහතා |
ආයතන අංශය |
045-2271038 |
045-2271338 |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
සහකාර ප්‍රාදේශිය ලේකම් |
ලක්ෂිකා මිගෙල්ආරච්චි මිය |
045-2271378 |
3.උකස් බලපත්‍ර
3.1උකස් ව්‍යාපාර අලුතින් ආරම්භ කිරීම.
අවශ්‍ය අයදුම්පත ලියවිලි සමඟ සබරගමුව පළාත් ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබා දිය යුතුය.
- අයදුම්පත
- නීතිවිරෝධි ක්‍රියාවන් සිදු නොකළ බවට සහ හෝ අධිකරණයේ දී වරදකට වරදකරුවෙකු නොවූ බවට දිවුරුම් ප්‍රකාශයක්
- අධිකරණයක් විසින් වරදකරුකරනු ලැබූ යම් තැනැත්තෙකු හෝ නඩුවක් පවතින තැනැත්තෙකු එම නඩුවට අදාල සියලු තොරතුරු ඇතුලත් දිවුරුම් ප්‍රකාශයක්
ඇප තැම්පත් ගාස්තුව - රු.100,000.00
ලියාපදිංචි ගාස්තුව - රු.25,000.00
3.2උකස් බලපත්‍ර වාර්ෂිකව අලුත් කිරීම.
අවශ්‍ය අයදුම්පත ලියවිලි සමඟ සබරගමුව පළාත් ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබා දිය යුතුය.
- අයදුම්පත
- නීතිවිරෝධි ක්‍රියාවන් සිදු නොකළ බවට සහ හෝ අධිකරණයේ දී වරදකට වරදකරුවෙකු නොවූ බවට දිවුරුම් ප්‍රකාශයක්
- අධිකරණයක් විසින් වරදකරුකරනු ලැබූ යම් තැනැත්තෙකු හෝ නඩුවක් පවතින තැනැත්තෙකු එම නඩුවට අදාල සියලු තොරතුරු ඇතුලත් දිවුරුම් ප්‍රකාශයක්
- ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිමේ සහතිකය හෝ සමාගමක් නම් සමාගම ලියාපදිංචි කිරීමේ සහතිකය සහ සාංගමික ව්‍යවස්ථාවලියේ පිටපතක් (ඊට පෙර මුදල් වර්ශයේ )
- පෙර වර්ෂයේ වාර්ෂික ගිණුම් ප්‍රකාශය
- රක්ෂණ ආවරණ සහතිකය
- බලපත්‍රලාභියාගේ මරණින පසු ව්‍යාපාරයේ අයිතිය පැවරීමට අදහස් කරන ලද තැනැත්තාසම්බන්ධ සාධන පත්‍රයක්
- වාර්ෂික බලපත්‍ර ගාස්තුව- 1000.00
3.3 උකස් ව්‍යාපාරයක් අවසන් කිරිම.
ව්‍යාපාර අවසන් කිරිම සඳහා ආදායම් කොමසාරිස්වරයාගේ අවසර ලබා ගත යුතුය.
- සුදුසුකම් - උකස් ව්‍යාපාරය අප ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල පිහිටීම.
- ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන,ඉදිරිපත් කල යුතු ස්ථාන,කවුන්ටරට හා වේලාවන්)
1) ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :- ආදායම් දෙපාර්තමේන්තුව / සබරගමුව පළාත් සභාව ,කච්චේරිය
2) ඉල්ලුම්පත් ලබාගත ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- බලපත්‍ර ගාස්තුව - රු.1000.00
3) ඉදිරිපත් කල යුතු වේලාවන් :- කාර්යාල වේලාව තුල
4) සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- එක් සතෙකුට ප්‍රවාහණය සඳහා රු.50/- ක මුදලක් පළාත් සභාව සඳහා
ගෙවිය යුතුය.
- සේවාව ලබා ගැනීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):- විනාඩි 25 පමණ
- අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :- අයදුමුපත සම ඉදිරිපත් කරන ලියකියවිලි වල ඡායා පිටපත් හා බලය
- සේවා භාර මණ්ඩලික නිලධාරීන්
|
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
|
ප්‍රාදේශිය ලේකම් |
එස්.එම්.ඩී.සී.සමරසේකර මහතා |
ආයතන අංශය |
045-2271038 |
045-2271338 |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
සහකාර ප්‍රාදේශිය ලේකම් |
ලක්ෂිකා මිගෙල්ආරච්චි මිය |
045-2271378 |
- 6. ඉල්ලුම් පත් ආකෘතිය ( ආකෘති පත්‍රයක් අමුණන්න) :-
- ඉල්ලුම් පත්‍ර ආදායම් දෙපාර්තමේන්තුව /සබරගමුව පළාත් සභාවෙන් ලබා ගත යුතුය.
4.සතුන් ප්‍රවාහනය
- සුදුසුකම් - සතුන්ගේ හිමිකරු අප ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල පදිංචි කරුවෙකු වීම.
- ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන,ඉදිරිපත් කල යුතු ස්ථාන,කවුන්ටරට හා වේලාවන්)
1) ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :- ඊට අදාල ඉල්ලුම්පත්‍රයක් නොමැති අතර ඉල්ලීම් ලිපිය පමණක් ප්‍රමාණවත් වේ.
2) ඉල්ලුම්පත් ලබාගත ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- නැත
3) ඉදිරිපත් කල යුතු වේලාවන් :- කාර්යාල වේලාව තුල
4) සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- එක් සතෙකුට ප්‍රවාහණය සඳහා රු.50/- ක මුදලක් පළාත් සභාව සඳහා
ගෙවිය යුතුය.
- සේවාව ලබා ගැනීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):- විනාඩි 20 පමණ
- අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :- ග්‍රාම නිලධාරි නිර්දේශය සහිත ඉල්ලීම් ලිපිය,ගව වවුචරය,සතුන් ප්‍රවාහන
කිරීමට භාවිතා කරන වාහන නිර්දේශ කිරීමේ සහතිකය,සෞඛ්‍ය තත්වය පිළිබඳ සහතිකය
- සේවා භාර මණ්ඩලික නිලධාරීන්
|
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
|
ප්‍රාදේශිය ලේකම් |
එස්.එම්.ඩී.සී.සමරසේකර මහතා |
ආයතන අංශය |
045-2271038 |
045-2271338 |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
සහකාර ප්‍රාදේශිය ලේකම් |
ලක්ෂිකා මිගෙල්ආරච්චි මිය |
045-2271378 |















