|
නිලධාරියාගේ නම |
තනතුර |
ඉටුකරන කාර්යයන් |
දුරකථන අංකය |
|
යු.කේ.සෝමා වික්‍රමනායක මෙනවිය |
මුලස්ථාන සමෘද්ධි කළමනාකරු |
1.සමෘද්ධි අංශයේ ආයතන කටයුතු අධීක්ෂණය කිරීම i.පුද්ගලික ලිපිගොනු පවත්වාගෙන යාම. ii.නිලධාරින් ගේ නිවාඩු iii.මාසික වාර්තා යැවීම 2.සමෘද්ධි අංශයේ ගිණුම් කටයුතු අධීක්ෂණය කිරීම. i.වවුචර් නිර්දේශ කිරීම ii.මාසික වාර්තා යැවීම අධීක්ෂණය කිරීම 3. සමෘද්ධි අංශයේ සමාජ ආරක්ෂණ කටයුතු අධීක්ෂණයකිරීම. i.ඉල්ලුම් පත්‍ර නිරිදේශ කිරීම ii. වවුචර් පත්‍ර නිරිදේශ කිරීම iii. මාසික වාර්තා යැවීම අධීක්ෂණය කිරීම 4.සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ කිරියාල පරික්ෂා කිරීම හා වාර්තා කිරීම. 5.ජීවනෝපාය ව්‍යාපෘති අධීක්ෂණය කිරීම. 6.සමාජ සංවර්ධන අංශයේ වැඩ කටයුතු අධීක්ෂණය i.දිරිය පියස නිවාස ඉදිකිරීම ii.කැකුළු ළමා සමාජ පවතුවාගෙන යාම iii.මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පැවැත්වීම 7.සමෘද්ධි කොට්ඨාශ රැස්වීම් පැවැත්වීම හා ප්‍රගතිය සාකච්ඡා කිරීම. 8.දිස්ත්‍රික් ප්‍රගති රැස්වීම් වලට සහභාගිවීම. |
071-3882682 |
|
ඩබ්.ඒ.සී.කුමාරි ප්‍රියවංශ මිය |
කළමනාකාර අධ්‍යක්ෂ |
1.වාර්ෂික සවිබල ගැන්වීමේ ඉලක්ක සඳහා පවුල් හදුනා ගැනීම සංවර්ධන සැලසුම සකස් කිරීම හා ඒ සමඟ ඉදිරි වර්ෂ වලට පවුල් සැලසුම් ඉදිරිපත් කිරීම. 2.කොට්ඨාශයේ දිලිදුකම අවම කිරීමේ සැලස්ම ලබාගෙන එම සැලසුමට අනුව ලබාදුන් ඉලක්ක ලගාකර ගැනීම. 3.මහ සංගම් සම්මේලන පැවැත්වීම හා සංවිධානය කිරීම. 4.සමෘද්ධී බැංකු අධීක්ෂණය කිරිම 5.දී ඇති උපදෙස් අනුව මුදල් ආයෝජනය කිරීම 6.ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය 7.ප්‍රගති වාර්තා නියමිත වේලාවට යොමු කිරීම 8.ප්‍රගතිය සමාලෝචනය කිරීම 9.අතරැදි මුදල් සංරක්ෂණය කිරීම 10.ආදායම් උත්පාදන ව්‍යාපෘති පසු විපරම් කිරීම 11.බැංකු ලිපි ද්‍රව්‍ය ලබාදීම 12.අනුමත මුදල් සිමාව තුල මිලදි ගැනීම 13.මානව සම්පත් සංවර්ධන කටයුතු හා කාර්ය සාධනය 14.බැංකු සංගම් වල හා මහ සංගම් කටයුතු අධීක්ෂණය 15.මහ සංගම් සියලු ලිපිලේඛන අධීක්ෂණය |
071-0576685 |
|
කේ.ජී.භද්‍රානි මිය |
ව්‍යාපෘති කළමණාකරු |
1.මහසංගමයේ ව්‍යාපෘති සැලසුම් කිරීම,ක්‍රියාත්මක කිරීම හා පසු විපරම් කිරීම. 2.නව තාක්ෂණික දැනුම ලබාදීමට කටයුතු කිරීම. 3.ප්‍රාදේශිය නිෂ්පාදන හා වෙළඳපොල අවස්ථා පිළිබඳ තොරතුරු විශ්ලේශනය කිරීම හා හඳුනා ගැනීම හා ව්‍යාපෘතිලාභින් ඒ පිළිබඳ දැනුවත් කිරීම. 4.ව්‍යාපෘති සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය ,රාජ්‍ය නොවන හා ප්‍රාදේශිය දිස්ත්‍රික් මට්ටමින් සහය සේවා ලබා ගැනීම හා සම්බන්ධතාවය පවත්වා ගැනීම. 5.කුඩා කණ්ඩායම් හා ප්‍රජාමුල සංවිධානය හා පාලක මණ්ඩලය සමඟ සමීප සම්බන්ධතා ගොඩනඟා ගැනීම. 6.හඳුනාගත් ව්‍යාපෘත් සඳහා ව්‍යාපෘති වාර්තා සකස් කිරීම හා අනුමාතිය ලබාගැනීම හා ක්‍රියාත්මක කිරීම. 7.ව්‍යාපෘති පසු විපරම් කිරීම. 8.මාසික ප්‍රගති වාර්තා යැවීම. |
071-8674821 |
|
ආර්.බී.රෝහිත චන්ද්‍රසේන මයා |
සමෘද්ධි සංවර්ධන නිලධාරි ආයතන 1 ලිපිකරු |
1.පුද්ගලික ලිපිගොනු නඩත්තු කිරීම 2.වැටුප් වර්ධක සකස් කිරීම 3.වැටුප් වාර්තා හා සේවා සහතික සකස් කිරීම 4.නිවාඩු , පැමිණිම හි පිටවීම සටහන් කිරීම 5.මාසික ඉදිරි/කල වැඩසටහන් යොමු කිරීම 6.විනය කටයුතු ලිපිගොනු නඩත්තුව 7.ගමන් වියදම් වවුචර් පරික්ෂාකර ඉදිරිපත් කිරිම 8.මාසික වාර්තා /ආයතන වාර්තා යැවීම 9.කලාප කාර්යාල වලට වාර්තා / ලිපි යැවීම 10.දිස්ත්‍රික් කාර්යාල වෙත වාර්තා යැවීම 11.ආයතන 02 වැඩබැලීම |
071-2466095 |
|
කේ.ඒ.එච්.ලක්මිණි දසනායක මිය |
සමෘද්ධි සංවර්ධන නිලධාරි ආයතන 2 ලිපිකරු |
1.සමෘද්ධි සහනාධාර වැඩසටහන 2.සමෘද්ධි නිවාස ලොතරැයි දිනුම් ඇදීම 3.ප්‍රජා මුල සංවිධාන ලියාපදිංචි කිරීම 4.සවිබල ගැන්වීම 5.සමෘද්ධි කොට්ඨාශ රැස්වීම් වාර්තා සැකසීම 6.ග්‍රාමිය මට්ටමේ ප්‍රජාසහභාගීත්වය ශක්තිමත් කිරීමේ ක්‍රමෝපායික සැලසුම් සකස් කිරීම. |
071-1951027 |
|
ඒ.බී.සෝමලතා |
සමෘද්ධි සංවර්ධන නිලධාරි සමාජ ආරක්ෂණ ලිපිකරු |
1.සමෘද්ධි සමාජ ආරක්ෂණ වැඩසටහව යටතේ සමෘද්ධිලාභීන්ගේ උපත්,රෝග,විවාහ,මරන සිද්ධින් සඳහා ප්‍රතිලාභ ගෙවීම. 2.සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන අ.පො.ස (සා.පෙළ)සමත් සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රධනය කිරීම 3.මාසික ප්‍රගති වාර්තා හා අවසන් ගිණුම් සකස් කිරීම |
071-1220182 |
|
එස්.ඩබ්.වීරසේකර |
සමෘද්ධි සංවර්ධන නිලධාරි ගිණුම් ලිපිකරු |
1.මුදල් පොත සකස් කිරීම 2.වැය ලෙජරය,පොදු තැන්පත් ගිණුම,භාණ්ඩ වට්ටෝරු පොත සකස් කිරීම 3.ගෙවිම් වවුචර් මාසිකව ලේඛන ගත කිරීම 4.චෙක්පත් ලිවීම 5.ගමන් වියදම් වවුචර් සකස් කිරීම 6.වැටුප් ලේඛන දිස්ත්‍රක් කාර්යාලය වෙත යැවීම 7.භාණ්ඩ සමීක්ෂණ කටයුතු 8.මිල කැඳවීම 9.ප්‍රසම්පාදන තීරණ ලිවීම 10.මුලස්ථාන කළමනාකරු විසින් පවරන වෙනත් රාජකාරි කටයුතු |
071-3442919 |
|
ඩබ්.නිශ්ශංක ප්‍රේමකුමාර මයා |
සමෘද්ධි සංවර්ධන නිලධාරි සමාජ සංවර්ධන සහකාර |
1.මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් 2.සියදිවි හානි අවම කිරීමට අදාල වැඩසටහන් 3.ළමා අපයෝජන හා අපචාර අවම කිරිමට අදාල වැඩසටහන් 4.දිරිය පියස නිවාස වැඩසටහන 5.ළමා සමාජ වැඩසටහන 6.අධ්‍යාත්මික හා ආකල්ප සංවර්ධන වැඩසටහන 7.ගෘහ කළමනාකරණය හා සතුටු පවුල වැඩසටහන |
071-3741416 |
|
එම්.කේ.කල්‍යානි මොරගොඩ මිය |
සමෘද්ධි සංවර්ධන නිලධාරි සහකාර කළමනාකරු |
1.බැංකු සංගම් වලින් ලැබෙන අරමුදල නිති්‍යානුකූලව ආයතනවල ආයෝජනය කිරීමේ කටයුතු සඳහා කළමනාකාර අධ්‍යක්ෂ වෙත සහය වීම. 2. බැංකු සංගම් විසින් එවනු ලබන මාසික වාර්තා නිසි පරිදි ඒකරාශි කිරීම හා ඊට අදාල තොරතුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත යොම් කිරීම. 3. බැංකු සංගම් විසින් එවනු ලබනඅතිරික්ත මුදල් හා මහ සංගමයේ අතිරික්ත මුදල් ආයෝජනය කිරීම සම්බන්ධ ලිපිලේඛන සකස් කිරීම. 4.ආයෝජන ලදුපත් මුල්‍ය ආයතන වලින් ලද විගස අදාල බැංකු සංගමයේ නිවේදන ලිපි සකසා යැවීමේ කටයුතු 6.කාර්යාල උපකරණ ,සේප්පුව හා වැදගත් ලිපිලේඛන (චෙක්පත් හා රිසිට් පත්)බැංකු ලිපි ද්‍රව්‍ය ,මුද්‍රා ගොඩනැඟිලි හා අරමඅදල් සුරක්ෂිත කිරීමේ වගකීම. 7.අධික්ෂණ හා විගනන නිලධාරින්ගේ පරික්ෂාවට පහසු පරිදි සහ ලබාගැනීමට හැකි පරිදි ආරක්ෂා කිරීම හා සුරක්ෂිත කිරීම. 8.සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්ෂා වන අයුරින් සහ වර්ධනය වන අයුරින් ආයතනය තුලදි මෙන්ම පිටතදි කටයුතු කිරීම. 9.මහ සංගමයේ කළමනාකාර අධ්‍යක්ෂ විසින් පවරනු ලබන රාජකාරි කටයුතු ආවරණය කිරීම. |
077-2196370 |
|
එන්.ගාමිණි ජයරත්න මයා |
සමෘද්ධි සංවර්ධන නිලධාරි ගිණුම් ලිපිකරු |
1.මහ සංගමයේ මූල්‍ය හා මූල්‍ය නොවන ගණුදෙනු කළමනාකාර අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කර තහවුරු කර ගැනීම. 2.ආයෝජන වලට අදාල සියලු ගිණුම් කටයුතු 3.ණය සංරක්ෂන හා සමුහ සංරක්ෂණ අරමුදල් ගිණුම් කටයුතු 4.ආයෝජන රෙජිස්තර හා ආයොජන ශේෂ පිරික්සුම් සකස් කිරීම. 5.ජංගම ගිණුම් 6.පොදු ලෙජරය දෛනිකව සටහන් කර තැබීම 7.දෛන්ක වවුචර් බණ්ඩලතිරීම 8.බැංකු සංගමයේ බංකු සැසදුම සකස් කිරීම. 9.සේප්පුවේ අංක02 යතුර සම්බන්ධ රාජනාරි හා ද්විත්ව පාලනයට යටත්ව සේප්පුව විවෘත කිරීම පවතුන මුදල් හා සියලු ලිපි ලේඛන ආරක්සා කිරීම. වැදගත් ලිපි ලේඛන හා අරමුදල් සියල්ල සුරක්ෂිත කිරීම. |
071-6597728 |
|
අයි.ජේ.හේවගේ |
කළමනාකරන සහකාර සහනාධාර විෂය ලිපිකරු |
1.සහනාෂාර නාම ලේඛනය පවත්වාගෙන යාම 2.සංශෝධන වාර්තා සකස් කිරීම 3.උපරිම වාර්තා සකස් කිරීම 4.සහනාධාර මාරු කිරීම 5.සහනාධාර වියදම් වාර්තා සකස් කිරීම 6.නව සහනාධාර ලේඛන සම්බන්ධ කටයුතු |
071-7005497 |















