2018.09.05 දිනට රේඛීය අමාත්‍යංශ ප්‍රගති සාරාංශය - ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
|
අමාත්‍යංශය |
ව්‍යාපෘති ගණන |
ප්‍රගතිය |
|
01.ස්වදේශ කටයුතු අමාත්‍යංශය |
කාර්යාල පරිශ්‍ර ඉදිකිරීම් - 05 |
බිල්පත් ගෙවා අවසන්. |
|
02.බුද්ධ ශාසන අමාත්‍යංශය
|
ඉදිකිරීම් - 02 |
විහාරස්ථ කාර්ය සාධක සමිති මඟින් ගිවිසුම් ගතවී ඇත. |
|
මිලදී ගැනීම් - 02 |
එක් ව්‍යාපෘතියක් සඳහා භාණ්ඩ ලැබී ඇත. |
|
|
03.තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය |
ඉදිකිරීම් - 02 |
එක් ව්‍යාපෘතියක වැඩ අවසන් කර ඇත. අනෙක් ව්‍යාපෘතිය තාක්ෂණික ඇගයීම් කමිටුව වෙත ඉදිරිපත් කර ඇත. |
|
04.ආපදා කළමනාකරණ අමාත්‍යංශය |
ඉදිකිරීම් - 02 |
ශක්‍යතා වාර්තා හා ඇස්තමේන්තු සකසා ඉදිරිපත් කර ඇත.(ප්‍රතිපාදන ලැබී නැත.) · එක් ව්‍යාපෘතියකට අදාළව කොන්ත්‍රාත් පිරිනමා ඇත. |
|
05. මහ නගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ( සුඛිත පුරවර - විශේෂ ව්‍යාපෘති යෝජනා ) |
ඉදිකිරීම් - 02 |
ව්‍යාපෘති 02 සඳහා ප්‍රතිපාදන ලැබී ඇත. ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. |
|
06.ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය |
ඉදිකිරීම් - 01 |
ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඉදිරිපත් කර ඇත. |
|
07.කඳුරට නව ගම්මාන ,යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන
|
ඉදිකිරීම් - 01 ජල ව්‍යාපෘති -01 |
ස්ථානීය පරීක්ෂා කිරීමෙන් පසු NBRO වාර්තා, ජල සාම්පල් වාර්තා හා වතු කළමණාකාරීත්වයේ එකඟතාවය ලබා ගැනීම සඳහා ලිපි යොමු කර ඇත. |
|
08. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය |
තෝරා ගත් වසම් 03හිම ප්‍රජා නායකයින් දැනුවත් කිරීමේ රැස්වීම් , මහ සභා රැස්වීම් හා සහභාගීත්ව ගැමි පිවිසුම් ප්‍රවේශය තුළින් ලබා ගත් තොරතුරු මඟින් VDP සකසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇත. · ග්‍රාම ශක්ති ජනතා සමිති ලියාපදිංචි කිරීම සඳහා යොමු කර ඇත. I. සීමාසහිත 245/A මීගහවෙල ග්‍රාම ශක්ති ජනතා සමිතිය II. සීමාසහිත 242/C ග්‍රාම ශක්ති ජනතා සමිතිය III. සීමාසහිත ග්‍රාම ශක්ති ජනතා සමිතිය |
|
2018.09.05 දිනට රේඛීය අමාත්‍යංශ ප්‍රගතිය
|
අමාත්‍යංශය
|
ව්‍යාපෘතියේ නම හා වැය විස්තරය |
වෙන්කර ඇති මුදල රු. |
වසම |
ඇස්තමේන්තු සැකසීම
|
බිල්පත් වටිනාකම |
|
01.ස්වදේශ කටයුතු අමාත්‍යංශය |
01.කාර්යාලයේ ඉහළ මහලේ නව වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම 278-1-1-0-2001 |
782,126.84 |
උතුරු හුණුවළ |
රු:796,347.32 |
රු:647,975.56 |
|
02.කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් කාමරයට යාබදව වැසිකිළියක් ඉදිකිරීම හා ආහාර ගැනීමට කාමරයෙන් කොටසක් බෙදා වෙන් කිරීම 278-1-1-0-2001 |
485,512.97 |
උතුරු හුණුවළ |
රු:494,340.48 |
රු:388,138.27 |
|
|
03.කාර්යාලයේ උඩු මහලේ වැසිකිළි පද්ධතිය ඉවත්කර එහි රැස්වීම් ශාලාවේ තේ කාමරය සකස් කිරීම 278-1-1-0-2001 |
662,610.21 |
උතුරු හුණුවළ |
රු:674,657.66 |
රු:584,744.64 |
|
|
04.කාර්යාලයේ වනිතා කටයුතු ඒකකය ප්‍රතිසංස්කරණය කිරීම 278-1-1-0-2001 |
53,315.78 |
උතුරු හුණුවළ |
රු:54,382.09 |
රු:48,597.75 |
|
|
05. කාර්යාලයේ ජනෙල් හා දොරවල් අළුත්වැඩියා කිරීම 278-1-1-0-2001 |
43,778.19 |
උතුරු හුණුවළ |
රු:44,653.75 |
රු:41,587.00 |
|
|
එකතුව |
රු:2,027,343.99 |
|
රු:2,064,381.31 |
රු:1,711,043.22 |
|
අමාත්‍යංශය |
ව්‍යාපෘතියේ නම හා වැය විස්තරය |
වසම |
වෙන් කිරීමට අපේක්ෂිත මුදල රු. |
ඇස්තමේන්තු සැකසීම
|
වෙනත් |
|
02.බුද්ධ ශාසන අමාත්‍යංශය |
01. ශ්‍රී සුගුණදර්ශනාරාමයේ විහාර මන්දිරය ඉදිකිරීම සඳහා |
මැටිහක්වල |
රු :300,000.00 |
රු:300,552.85 |
විහාරස්ථ කාර්ය සාධක සමිති මඟින් ගිවිසුම් ගතවී ඇත. |
|
02.ශ්‍රී ධර්ම විජයාශ්‍රමයේ සංඝාවාසයෙහි ඉතිරි වැඩ කටයුතු සඳහා |
වල්ලකැටිය |
රු: 300,000.00 |
රු:301,186.75 |
||
|
03.සිරි මහින්ද දහම් පාසල සඳහා උපකරණ ලබා දීම |
දන්දෙනිය |
රු: 100,000.00 |
රු:100,000.00 |
භාණ්ඩ ලැබී ඇත. |
|
|
04. සිරි මහින්ද දහම් පාසල සඳහා උපකරණ ලබා දීම |
මාදොළ |
රු: 100,000.00 |
රු:99,950.00 |
භාණ්ඩ ඇණවුම් කර ඇත. |
|
අමාත්‍යංශය |
ව්‍යාපෘතියේ නම හා වැය විස්තරය |
වසම |
ඇස්තමේන්තු ගත මුදල
|
ප්‍රගතිය |
|
03.තිරසර සංවර්ධන , වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය |
01.තැන්නහේන සිට ඊරියගස්මුල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරීම (මාටින් බාසුන්නැහැගේ නිවස අසළ සිට සුසාන භූමි මංසන්ධිය දක්වා මාර්ග කොටස) |
පැළැන්ඳකන්ද |
රු:485,683.06 |
තාක්ෂණික ඇගයීම් කමිටුව වෙත ඉදිරිපත් කර ඇත. |
|
02. පනන්කන්ද ආරණ්‍යට පිවිසෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
හත්තැල්ල එගොඩ |
රු:485,683.06 |
වැඩ ආරම්භ කර ඇත. |
|
|
04.මහා නගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ( සුඛිත පුරවර - විශේෂ ව්‍යාපෘති ) |
01.පනහකාරගොඩ මාර්ගය සංවර්ධනය කිරීම |
අකරැල්ල |
රු:300,914.41 |
ප්‍රතිපාදන ලැබී ඇත. ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. |
|
02.හත්තැලිහෙල වල්ලකැටිය දක්වා මාර්ගය ආරම්භයේ සමන් මහතාගේ නිවසේ සිට ක්‍රිශාන්ත මහතාගේ නිවස දක්වා කොන්ක්‍රීට් කිරීම
|
වල්ලකැටිය |
රු:500,000.00 |

05.ආපදා කළමණාකරණ අමාත්‍යංශය |
01.සකිකන්ද බී.සිරිපාල මහතාගේ නිවස ඉදිරිපිට සෝදාපාළුවට ලක්වන මාර්ගය සංවර්ධනය කිරීම |
හල්ලින්න |
රු:1,828,692.41 |
සාධ්‍යතා වාර්තා හා ඇස්තමේන්තු සකසා ඉදිරිපත් කර ඇත.ප්‍රතිපාදන ලැබී නැත. |
|
02. දුනුකාරගොඩ ශ්‍රමදාන පාරේඇළ වේල්ල එක්ව දිවෙන වසන්ත කුමාර මහතාගේ නිවස ඉදිරිපිට මාර්ග සීමාවේ කොටසක් ගැලවී යාම |
මල්මීකන්ද |
රු:1,352,328.45 |
කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත. |
|
|
06.ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය
|
01.තලාව පාර කොන්ක්‍රීට් කිරීම |
මල්මීකන්ද |
රු:1,000,001.04 |
ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් කර ඇත. |
|
07.කඳුරට නව ගම්මාන ,යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන
|
01.හුණුවළ නො:01 වතු කොටස සඳහා ක්‍රීඩා පිටියක් සැකසීම |
උතුරු හුණුවළ |
ස්ථානීය පරීක්ෂා කිරීමෙන් පසු NBRO වාර්තා , ජල සාම්පල් වාර්තා හා වතු කළමණාකාරීත්වයේ එකඟතාවය ලබා ගැනීම සඳහා ලිපි යොමු කර ඇත. |
|
|
02.අකරැල්ල වත්ත පහළ කොටස සඳහා ජලය ලබාදීම |
අකරැල්ල |
|||
|
08. ග්‍රාම ශක්ති ජනතා සමාගම් පිහිටුවීම - 2018
|
|||
|
වැඩසටහන |
මීගහවෙල වසම |
අකරැල්ල වසම |
ගල්කන්ද වසම |
|
|
දිනය |
දිනය |
දිනය |
|
01.වසම් මට්ටමින් ප්‍රජා නායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන |
2018.05.14 |
2018.05.15 |
2018.05.17 |
|
02.වසම්හි මහ සභා රැස්වීම් පැවැත්වීම |
2018.06.09 (සෙනසුරාදා ) |
2018.06.17 (ඉරිදා) |
2018.06.24 (ඉරිදා) |
|
03.සහභාගීත්ව ගැමි පිවිසුම් ප්‍රවේශය පැවැත්වීම |
2018.07.16 (සඳුදා) |
2018.07.15 (ඉරිදා) |
2018.07.14 (සෙනසුරාදා ) |
|
04. සහභාගීත්ව ගැමි පිවිසුම් ප්‍රවේශය තුළින් ලබා ගත් තොරතුරු මඟින් VDP සකසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇත. |
|||
|
05.ග්‍රාම ශක්ති ජනතා සමිති ලියාපදිංචි කිරීම සඳහා යොමු ඇත. I.සීමාසහිත 245/A මීගහවෙල ග්‍රාම ශක්ති ජනතා සමිතිය II. සීමාසහිත 242/C ග්‍රාම ශක්ති ජනතා සමිතිය III. සීමාසහිත ග්‍රාම ශක්ති ජනතා සමිතිය
|
|||