තොරතුරු දැනගැනීම
2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිලිබද පනත ක්රියාත්මක කිරීම,
ප්රාදේශීය ලේකම් කාර්යාලය.
ඕපනායක.
සියළු ශ්රී ලාංකික පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සංවර්ධනය කරමින් සුරක්ෂණය කරමින් පොදු අධිකාරියේ භාවිතාවන්ගේ අධික්ෂණය හරහා ඕපනායක ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියළු තොරතුරු ප්රගාමි ලෙස හෙළිදරව් කිරීම අපගේ ඉලක්කයයි.


















