2022 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2023-06 ශ්‍රේණිය සඳහා පාසල්වලට අභියාචනා ඉදිරිපත් කිරීම මාර්ගගත ව සිදු කිරීම සඳහා 2023.04.20 දින දහවල් 12.00 සිට මැයි මස 08 දින රාත්‍රී 12.00 දක්වා පහසුකම් සලසා දෙනු ඇත. https://g6application.moe.gov.lk/#/ යන වේබ් අඩවිය වෙත පිවිසීමෙන් මාර්ගගත අභියාචනා අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකි ය. එහි දී පාසල් ඉල්ලුම් කිරීමට අදාළ ‍පාසල් සංගණන අංක (Census No.) සහිත ලේඛනය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීම මඟින් ලබා ගත හැකි ය.
 
අධ්‍යාපන අධ්‍යක්ෂ 
පාසල් කටයුතු
[4/20, 22:33] waruni -assistant Sonel Education
2022 தரம் 05 புலமைப்பரிசில் பரீட்சையின் முடிவுகளின் அடிப்படையில், 2023-06 ஆம் ஆண்டுக்கான தரத்திற்கான விண்ணப்பங்களை 20.04.2023 அன்று மதியம் 12.00 மணி முதல் 08 மே 2023 அன்று மதியம் 12.00 மணி வரை பள்ளிகள் ஆன்லைனில் முறையிடுவதற்கு வசதி செய்யப்படும். https://g6application.moe.gov.lk/#/ என்ற இணையதளத்திற்குச் சென்று விண்ணப்பங்களை ஒன்லைனில் சமர்ப்பிக்கலாம். www.moe.gov.lk என்ற இணையத்தளத்திற்குச் சென்று பாடசாலை விண்ணப்பத்துடன் தொடர்புடைய பாடசாலைக் கணக்கெடுப்பு எண் (Census No.) அடங்கிய ஆவணத்தைப் பெற்றுக்கொள்ளலாம்.

 

News & Events

21
Apr2023

Appeal Application 2022 Grade 6 Scholarship Examination

2022 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල...

Scroll To Top